රෝගීන්ගේ හඬ
ENT
ප්රතිකාර කිරීමෙන් පසු මගේ අසාත්මිකතා බොහොමයක් අතුරුදහන් වී හෝ මා කිසිදා නොසිතූ තරමට අඩු වී ඇත...
අසාත්මික රයිනිටිස්
මම අවුරුදු ගණනාවක ඉඳන් නිදන්ගත සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙනවා. මම අවුරුදු 3කට කලින් ඉංග්රීසි බෙහෙත් ගන්න පටන් ගත්ත කාලේ...